Windows 8 කිව්වම ඉතින් හැමෝම හිතුවේ පට්ට පට පට වගේ මැක්සා ග්‍රැෆික්ස් ඇති කියලා, බොරු කියන්නේ ඕනේ නැනේ මාත් ඉතින් හිතුවේ එහෙම්ම ම තමයි.... ඔන්න එහෙනම් ඉතින් අපි වැඩේට බහිමු වැඩිය බයිලා නොගහා...
මේ තියෙන්නේ Windows 8 ස්ටාර්ට් එකේ Screenshot එකක්... Windows 8 උනා කියලා මෙහෙ මහා ලොකු වෙනසක් නෑ. Windows 7 ම පොඩ්ඩක් වෙනස් කරලා අරගෙන, ඉතින් මේකේ අලුතෙන් කියලා ආයේ අලුතෙන් ඉගෙනගන ගන්න ඕනේ නෑ.
Windows 8 සෑදී ඇත්තේ වැඩි දියුණු වූ features 5ක් සමගය...
වැඩි විස්තර සදහා මේ ලින්කුවට යන්නකෝ.....
5 Top Windows 8 Features You’ll Love
Seven more cool Windows 8 features
මේ තියෙන්නේ මගේ Desktop එකේ screenshot එකක්.. මේ විදිහට තමයි Desktop එක පෙනුම... බැලු බැලුමට නම් Windows 7 මයි නේ.. ඒ උනාට බලන්න Start Button එක නෑ... Start එකට යන්න ඕනේ නම් ඕගොල්ලන්ගේ Keyboard එකේ windows key එක ඔබන්න විතරයි තියෙන්නේ... All Programs වලට යන්න ඕනේ නම් ඉතින් CTRL+Tab keys එක සැරේ ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ....
Windows 8 එකත් එක්කම අපිට SkyDrive free app එකත් හම්බවෙනවා.. ඒ වගේම store එකට ගියාම අපිට ඕනේ සොෆ්ට්වෙයාර් එකක් බාගන්න පුළුවන්...
මේ Screenshot එකේ වගේ Launch Chrome in Windows 8 click කරාම web browser එකම Desktop එකේ Full Screen වෙනවා...
මං හිතනවා ඕගොල්ලන්ට මේ ලිපිය වැදගත් වෙයි කියලා... ඒ නිසා මට කරන ප්‍රති උපකාරයක් වශයෙන් කොමෙන්ටුවක් දන්නා අමතක කරන්න එපා හොඳේ මචං....
Windows 8 ගැන වැඩි විස්තර දැනගන්න Microsoft Windows වෙබ් අඩවිය වෙත පිවිසෙන්න....
මෙන්න ඕගොල්ලන්ට තවත් ලේසි වෙන්න YouTube video ටිකක්
- Learn Windows 8 in 3 minutes (OK, it's really 4)
- Why Windows 8 is AMAZING!
- How to use Windows 8
- Windows 8 - Touch Screen Interface Guide for Beginners [Tutorial]
- How to Get Around Windows 8
- Windows 8: It's Almost Not Terrible


No comments:
Post a Comment